කාජල්ගේ දුව මෙච්චර ලස්සන වුණේ කොහොමද ?

කාජල්ගේ දුව මෙච්චර ලස්සන වුණේ කොහොමද ?

ඉන්දියාවේ නළු නිළියන් ගැන කතා කළොත් අනිවාර්යයෙන් ඇහෙන කියවෙන නමක් තමයි කාජල් කියල කියන්නේ. ඉස්සර කාජල් ඉන්නවනම් නොබලපු හින්දි film එකක් නෑනේ. ලස්සන අතින් ගත්තත් Talent එක අතින් ගත්තත් කිසිම අඩු පාඩුවක් නැති දකුණු ආසියාවෙම ආදරේ දිනාගත්තු දක්ෂ නිළියක් වුණු කාජල්ට හිටියා ලස්සන දුවෙක්. අද කතාව එයා ගැන.

කාජල්ගේ දුව නයිසා දෙව්ගන්. අපි දැකපු නයිසා දෙව්ගන් කියලා කියන්නේ පැහැයෙන් අඩු ගොඩාක් socialise නොවුණු චරිතයක්. ඒත් අවුරුදු විස්සකට පස්සේ එකපාරටම නයිසව දකින කෙනෙක්ට නම් දැන් මේ ඉන්නේ නයිසා නෙමෙයිනෙ කියල හිතෙන තරමට නයිසා වෙනස් වෙලා.

ඔන්න ඔතනින් තමයි මිනිස්සු නයිසව විවේචනය කරන්න පටන් ගන්නේ. පාටින් අඩුව හිටපු නයිසා එකපාරට පැහැයෙන් විතරක් නෙමේ රූ සපුව අතිනුත් හරිම ආකර්ශණීය ලස්සන තරුණියක් වුණු එක gossip හොයන gossip මවන අයට නම් පුදුම කුතුහලයක් දෙන කාරණාවක් වෙලා තියෙනවා. ඉතින් Social media පුරාම මිනිස්සු නයිසා plastic surgery කරලා හම සුදු කරගෙන, ලස්සන වෙලා තියෙන්නෙ plastic surgery කරල කියල මඩ ගහන්න පටන් ගන්නවා. කාජල් ඒකට පිළිතුරක් විදිහට. එයාගේ දුව ඒ වගේ plastic surgery කරල නැහැ සෞඛ්‍ය සම්පන්නව හම රැකගැනීමේ ප්‍රතිකාර කරනවා විතරයි කියලා කියල තියෙනවා. ඒත් සමහර අය නම් නයිසහේ මූණේ හැඩය වෙනස් වීම ගැනත් විවේචනය කරල තියෙනවා.

නයිසා ඇත්තටම ලස්සන වෙලා නම් තමයි ඒත ඒ සැත්කම් කරලද නැද්ද කියල දන්නෙත් නයිසම තමයි. කොහොමහරි මිනිස්සු හිටපු විදිහ නෙවෙයි ඉන්න විදිහයි වැදගත්. ඔයාට හිතෙන්නෙ මොකද්ද?

By Aruja


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *