Spider-Man marry කරලා ?

Spider-Man marry කරලා ?

Spider Man Zendaya එක්ක Engaged වෙලාද? 🤫

අපි හැමෝම ආසාවෙන් බලපු Spider man එහෙමත් නැත්නම් Tom Holland එක්ක Zendaya අතර තිබුණු ආදර සම්බන්ධතාවය ගැන අපි හැමෝම දන්නවනේ. SCREEN එකේ ආදරවන්තයෝ වුණ මේ දෙන්නා ඇත්ත ජීවිතයේත් ආදරවන්තයෝ වුණාට පස්සේ එයාලගේ Fans ලගේ ලොකුම බලාපොරොත්තුව වුණේ Tom & Zendaya ගේ Marriage එක . ඔන්න ඉතින් ඒකට පළවෙනි Step එක විදිහට එයාලගේ Engagement එක සිද්ද වෙලා තියෙනවා.
ඒ 2025 Gloden globes සඳහා Zendaya, Paparazzi වලට Face කරනකොට හැමෝගෙම ඇස් වැටුනේ Zendaya ගේ Ring Finger එකට. එතනින් පස්සේ හැමෝම Zendaya සහ Tom ගේ Engagement එක ගැන කතා වෙන්න ගත්තා. දැඩිපුරම කතා වෙන්න ගත්තේ Tom Zendaya ට Engagement එක වෙනුවෙන් දීලා තිබුන Ring එක ගැන. ඒ ගැන මිනිස්සු කතා වෙන එක පුදුමයක් නෙවෙයි.
මේ මුද්ද Jessica McCormack අලෙවි කරපු කැරට් 5.02 ක East-West Cushion Diamond Button Back Ring එකක් කියල තමයි සමාජ මාධ්‍ය කියන්නෙ.
Forbe සඟරාවට අනුව මේ මුද්ද කැරට් 18 සුදු රත්තරං වලින්, කහ රත්තරං වලින් වගේම , පෝර්ජියානු විලාසිතා කැටයම් වලින් හැඩ කරල, නැගෙනහිර බටහිර කුශන් දියමන්ති කට්ටලයක් තියෙන විදිහට නිර්මාණය කරල තියෙන මුද්දක්. ඉතින් මේ මුද්ද ඇස්තමේන්තුගත $550,000 ක් වටිනා බව Vogue සඟරාව කියනවා.
කොහොමහරි Engagement එකනම් වුණා ඉතින් මේ දෙන්නා ඇත්තටම Marry කරයිද?

– By Aruja-


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *