පාසල් විෂය නිර්දේශයට ක්‍රිකට් ඇතුළත් කෙරේ වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතන සහ ඇකඩමි අතර ඇති සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වන්නේ… ඒ අනුව ඔවුන් පාසලේ සිසුන්ට ක්‍රිකට් ක්‍රීඩාව විෂයක් ලෙස උගන්වනු ඇති අතර, තරඟ සඳහා සහභාගී වන සිසුන්ට තේරීම් සහතිකද ලබා දෙනු ඇති. ඕස්ට්‍රේලියාව, එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කලේ 1877 වසරේදීය. එම ඓතිහාසික සිදුවීමෙහි 150 වැනි සංවත්සරය සැමරීමට 2027 වසරේදී විශේෂ තරඟයක් ද සංවිධානය කර ඇති බව වාර්තා වේ..

පාසල් විෂය නිර්දේශයට ක්‍රිකට් ඇතුළත් කෙරේ

ක්‍රිකට් ක්‍රීඩාව , විෂය භාහිර ක්‍රියාකාරකම් අභිබවා ගිය විධිමත් විෂයක් ලෙස පාසල් විෂය මාලාවට හඳුන්වා දුන් ප්‍රථම පාසල ලෙස ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලාරා ද්වීතීයික පාසල ඉතිහාසයට එක් වෙයි. මින් ඉදිරියට එය පාසලේ විෂය මාලාවේම කොටසක් වනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතන සහ ඇකඩමි අතර ඇති සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා වන්නේ…

ඒ අනුව ඔවුන් පාසලේ සිසුන්ට ක්‍රිකට් ක්‍රීඩාව විෂයක් ලෙස උගන්වනු ඇති අතර, තරඟ සඳහා සහභාගී වන සිසුන්ට තේරීම් සහතිකද ලබා දෙනු ඇති.

ඕස්ට්‍රේලියාව, එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කලේ 1877 වසරේදීය. එම ඓතිහාසික සිදුවීමෙහි 150 වැනි සංවත්සරය සැමරීමට 2027 වසරේදී විශේෂ තරඟයක් ද සංවිධානය කර ඇති බව වාර්තා වේ..


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *