Tag: Sports
-

ලෝකේ දිනපු කැන්ගරු lady
මාස තුනක දරුගැබක් දරාගෙන USA 800m කාන්තා ඔලිම්පික් සුදුසුකමට තරග කරපු එයා තමයි ඇලිසියා මොන්ටානෝ (ALYSIA MONTANO) හිතන්නවත් පුළුවන් දෙයක්ද? සාමන්‍යයෙන් pregnant කාලේ තුන්වෙනි මාස කියන්නේ කාන්තාවකගේ body එකේ සෑහෙන්න අපහසුතා ඇතිවෙන කාලයක්. ඇලිසියා මේ විදිහට තරග වැදුනේ 2017 ජුනි 22 වෙනිදා USA 800m National championship එක වෙනුවෙන් Hornet Stadium එකේදී. Special ම දේ තමයි…
-

Kohli ගොඩ ගියේ මෙහෙමයි
Virat Kohli කිවුවම “අනේ Kohli” කියලා තමයි ගොඩාක් girls ලාට තාමත් කියවෙන්නේ. ඒත් Kohli කියන්නේ ඉන්දීය සුපිරි නිළි අනුශ්කාගේ husband වගේම දෙදරු පියෙක්! එහෙම වෙලත් තාමත් girls ලාගේ crush එක වෙලා ඉන්න තරම් දේවල් වෙනස් අතට හැරෙන්න Kohli ට ගන්න ඕනේ වුණේ එක decision එකයි! Kohli IPL සීසන් එකක අන්තිමේදී mirror ඉස්සරහට ගිහින් එයාවම දකිනකොට…
-

පාසල් විෂය නිර්දේශයට ක්‍රිකට් ඇතුළත් කෙරේ
ක්‍රිකට් ක්‍රීඩාව , විෂය භාහිර ක්‍රියාකාරකම් අභිබවා ගිය විධිමත් විෂයක් ලෙස පාසල් විෂය මාලාවට හඳුන්වා දුන් ප්‍රථම පාසල ලෙස ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලාරා ද්වීතීයික පාසල ඉතිහාසයට එක් වෙයි. මින් ඉදිරියට එය පාසලේ විෂය මාලාවේම කොටසක් වනු ඇති. වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතන සහ ඇකඩමි අතර ඇති සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි වාර්තා…
-

2028 ඔලිම්පික් වල බොක්සිං නැ?
පැරිස් ඔලිම්පික් වලට පස්සෙ එන්නෙ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල. හැබැයි දැනටමත් ක්‍රීඩා ලෝලීන්ට අහන්න ලැබිලා තියෙනවා එක ක්‍රීඩාවක් වන බොක්සිං ඊළඟ උළෙලේදී ඉවත් වීමකට ලක් වෙනවා කියලා. ඇත්තටම 2024 ඔලිම්පික් උළෙල හරිම පුදුමාකාර අත්දැකීමක් වුණා. මතකද ඔයාලට, පළමු වරට බ්‍රේක් ඩාන්සින් තරග ඇතුළත් කළා. ඒක නම් සුපිරියටම කතාබහට ලක්වුණා. ඒ වගේම ජිම්නාස්ටික් සහ…
-

Olympics පිටිපස්සේ ඇත්තටම මොකද වෙන්නේ?
තම රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් ගම්මානයේ තමන්ට හුරු පුරුදු රසවල ආහාර සොයා ගැනීමට වෙහෙසෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.මේ නිසා කණ්ඩායම්වලට තමන්ගේම කෝකියෙකු සහ ආහාර ගෙන ඒමට අවසර දී තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම දස්කම් ලබා ගැනීම සඳහා හොඳ රාත්‍රී නින්දක් අත්‍යවශ්‍ය නමුත් සමහර කණ්ඩායම් පවසන්නේ දැඩි උණුසුම් කාලගුණය නිසා ඔවුන්ගේ කාමර නිදා ගැනීමට…
-

තටාකයේ රැජිණ
Ledecky වාර්තාගත 9 වැනි රන් පදක්කමත් දිනා ගනී. පැරිස් ක්‍රීඩා උළෙලේ මීටර් 800 නිදහස් ආර ඉසව්වේ ශූරතාව දිනා ගනිමින් ඔලිම්පික් ක්‍රීඩිකාවකගේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට ඇමෙරිකානු සුපිරි ක්‍රීඩිකා Katie Ledecky සමත් විය. එම ඉසව්වේම ඔලිම්පික් රන් 4ක් දිනාගත් විශිෂ්ටතම ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් හැරුණු විට එකම පිහිනුම් ක්‍රීඩිකාව බවට පත් වීමට ලෙඩෙකී මිනිත්තු…