Tag: Y FM trending
-

T-Rex ල ඉන්නවා!
T-Rex ල ඉන්නවා…..😳🦖 විද්‍යාඥයෝ කණ්ඩායමක් එකතු වෙලා ලෝකයේ පළවෙනි වතාවට T-Rex (ටිරන්නෝසෝරස් රෙක්ස්) ඩයිනසෝරයාගේ ප්‍රෝටීන් (Collagen) use කරලා හදපු Handbag එකක් එළිදක්වලා තියෙනවා.🦖👜 අවුරුදු මිලියන ගාණාක් පරණ T-Rex පොසිල වලින් ගත්තු කොලජන් (Collagen) දත්ත Ai technology එක හරහා Lab එකක් ඇතුලෙ මේ හම් (Leather) වර්ගය හදල තියෙනවා.😳 ඒ කියන්නේ මේක සතෙක් මරලා ගත්ත හමක් නෙවෙයි,…
-

පොඩි දෙයක්,ලොකු වැඩක් 😌
Music කරනකොට අපි හැමෝම music instruments use කරනවනෙ. හැබැයි ඇහැටවත් පේනේ නැති instrument එකක් තියෙනවා කියලා ඔයා දන්නෑ නේද? එන්නකො කියවන්න. මේ වැඩේ වෙලා තියෙන්නෙ, 2025 ජුනි 6 වෙනිද වගේ දවසක. බ්‍රිතාන්‍ය campus වන ලෆ්බරෝ campus එකේ Scientists ලා කිහිපදෙනෙක් විසින් නැනෝ තාක්ෂණය භාවිතා කරලා ලෝකයේ කුඩාම වයලීන් එකක් create කරලා තියෙනවා. කොච්චර පොඩිද කියනවනම්…