Tag: Y FM Sri Lanka Youth92.7FM

  • T-Rex ල ඉන්නවා!

    T-Rex ල ඉන්නවා!

    T-Rex ල ඉන්නවා…..😳🦖 විද්‍යාඥයෝ කණ්ඩායමක් එකතු වෙලා ලෝකයේ පළවෙනි වතාවට T-Rex (ටිරන්නෝසෝරස් රෙක්ස්) ඩයිනසෝරයාගේ ප්‍රෝටීන් (Collagen) use කරලා හදපු Handbag එකක් එළිදක්වලා තියෙනවා.🦖👜 අවුරුදු මිලියන ගාණාක් පරණ T-Rex පොසිල වලින් ගත්තු කොලජන් (Collagen) දත්ත Ai technology එක හරහා Lab එකක් ඇතුලෙ මේ හම් (Leather) වර්ගය හදල තියෙනවා.😳 ඒ කියන්නේ මේක සතෙක් මරලා ගත්ත හමක් නෙවෙයි,…