Tag: Technology News

  • අකුරු අපි ළඟට එන Keyboard එකක්! Google Japan එකෙන් අලුත්ම වැඩක්!! ⌨️💙

    අකුරු අපි ළඟට එන Keyboard එකක්! Google Japan එකෙන් අලුත්ම වැඩක්!! ⌨️💙

    සාමාන්‍යයෙන් Keyboard එකක Type කරනකොට අපි කරන්නේ අපට ඕන අකුර හොයාගෙන ඇඟිල්ලෙන් ඒ Key එක Press කරන එකනේ. හැබැයි Google Japan එකෙන් හඳුන්වා දීලා තියෙන මේ අමුතු Keyboard එකේදී වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේකේ නම තමයි Gboard Conveyor Belt Keyboard. හිතන්නකෝ Keyboard එකක් වෙනුවට පොඩි Conveyor Belt පද්ධතියක් තියෙනවා කියලා. හරියට Factory එකක බඩු ගෙනියන…

  • උණ ගස් වලින් වාහන දුවන කාලයක්!

    උණ ගස් වලින් වාහන දුවන කාලයක්!

    ඇමරිකාවේ Worcester Polytechnic Institute එකේ පර්යේෂකයන් කණ්ඩායමක් වතුර, අධික පීඩනය සහ සෙල්සියස් අංශක 300ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 10ක් ඇතුළත උණ ගස් රත් කරලා බොරතෙල් වැනි ද්‍රාවණයක් (Biocrude oil) හදලා ඒ ද්‍රාවණය පිරිපහදු කරල පාවිච්චි කරන්න පුලුවන් ඉන්ධනයක් හදලා තියෙනවා..✊ මේ පිරිපහදු කරපු ඉන්ධනය වාහන, ගුවන් යානා වගේම දුම්රිය සඳහා ඉන්ධන විදිහට පාවිච්චි කරන්න පුළුවන්.😍 මේ…

  • අහසේ ඇඳුණු Jellyfish! 🪼

    අහසේ ඇඳුණු Jellyfish! 🪼

    යෝධ Jellyfish කෙනෙක් කියන එක ලස්සන මිථ්‍යාවක්, ප්‍රබන්ධ කතාවක්, නැත්නම් මායා කතාවක් විදිහට ගන්න පුළුවන්. ඇත්තටම Jellyfish කියන්නේ අතීතයේ විතරක් නෙවෙයි, අදටත් මහ මුහුදේ ගැඹුරු පතුලේ ඉඳන් සාගරයේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන සතෙක්. හැබැයි අහසේ පාවෙන යෝධ Jellyfish කෙනෙක්? ඒක නම් අපිට සාමාන්‍යයෙන් දැකගන්න පුළුවන් වෙන්නේ Avatar වගේ ලස්සන Science Fiction Movies වල විතරයි නේද?…

  • AI රොබෝලා කුස්සියට..🤖🍲

    AI රොබෝලා කුස්සියට..🤖🍲

    චීනයේ Oak Deer Robotics කියන සමාගම මෑතකදී එයාලගෙ අලුත්ම Cooking Robots ලෝකයට එළිදැක්වූවා . 2026 අගෝස්තු මාසේ බීජිං නුවර පැවැත්වුණු World Robot Conference එකේදී මේ රොබෝලා සෙල්සියස් අංශක 300කටත් වඩා රත් වුණු තාච්චියක ඌරු මස් වගේම ටෝෆු (tofu) රොබෝලා විසින්ම සියලුම දේවල් සූදානම් කරලා රසට ඉව්වා.🍜 මේ රොබෝලට විශේෂ AI model එකක් එකතු කරලා තියෙනවා.…

  • එයාටත් හතළිස් ඇඳිරිය?

    එයාටත් හතළිස් ඇඳිරිය?

    Computers and programming වලට උනන්දුවක් දක්වපු Mark, 2004 තමා Facebook launch කරන්නේ. ඒකත් එක්ක මුලු ලෝකෙන්ම මෙයාට වැඩි අවදානයක් ලැබෙනවා. මොකද history එකේ තිබුන fastest growing social network එක තමා facebook. 1984, මැයි 14 වෙනිදා ඒ කියන්නේ අද වගේ දවසක White Plains, New York වල තමා Mark ඉපදුනේ. මෙයාගේ තාත්තා- Edward Zuckerberg (dentist) අම්මා- Karen…