Tag: science news

  • උණ ගස් වලින් වාහන දුවන කාලයක්!

    උණ ගස් වලින් වාහන දුවන කාලයක්!

    ඇමරිකාවේ Worcester Polytechnic Institute එකේ පර්යේෂකයන් කණ්ඩායමක් වතුර, අධික පීඩනය සහ සෙල්සියස් අංශක 300ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 10ක් ඇතුළත උණ ගස් රත් කරලා බොරතෙල් වැනි ද්‍රාවණයක් (Biocrude oil) හදලා ඒ ද්‍රාවණය පිරිපහදු කරල පාවිච්චි කරන්න පුලුවන් ඉන්ධනයක් හදලා තියෙනවා..✊ මේ පිරිපහදු කරපු ඉන්ධනය වාහන, ගුවන් යානා වගේම දුම්රිය සඳහා ඉන්ධන විදිහට පාවිච්චි කරන්න පුළුවන්.😍 මේ…

  • අහසේ ඇඳුණු Jellyfish! 🪼

    අහසේ ඇඳුණු Jellyfish! 🪼

    යෝධ Jellyfish කෙනෙක් කියන එක ලස්සන මිථ්‍යාවක්, ප්‍රබන්ධ කතාවක්, නැත්නම් මායා කතාවක් විදිහට ගන්න පුළුවන්. ඇත්තටම Jellyfish කියන්නේ අතීතයේ විතරක් නෙවෙයි, අදටත් මහ මුහුදේ ගැඹුරු පතුලේ ඉඳන් සාගරයේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන සතෙක්. හැබැයි අහසේ පාවෙන යෝධ Jellyfish කෙනෙක්? ඒක නම් අපිට සාමාන්‍යයෙන් දැකගන්න පුළුවන් වෙන්නේ Avatar වගේ ලස්සන Science Fiction Movies වල විතරයි නේද?…

  • රස්නෙට තැම්බෙන මුහුද!

    රස්නෙට තැම්බෙන මුහුද!

    අපි මේ දවස්වල “අම්මෝ රස්නෙයි ඉන්න බෑ” කියලා කෑගැහුවට, ඇත්තටම මේ රස්නෙන් තැම්බෙන්නේ අපි විතරක් නෙවෙයි. අපේ ලෝකේ වටවෙලා තියෙන මහ මුහුදත් දැන් රස්නෙටම තැම්බෙමින් තමයි තියෙන්නේ. නවතම වාර්තාවකට අනුව ගිය අවුරුද්දේ ලෝකේ සාගර වලට එකතු වෙලා තියෙන උණුසුම අහුවොත් ඇත්තටම ඔළුව කැරකෙනවා. මේ ප්‍රමාණය සෙටාජූල් (Zettajoules – සෙටාජූල්) 23ක්! මේක කොච්චර ලොකු ගාණක්ද කිව්වොත්,…

  • පොඩි දෙයක්,ලොකු වැඩක් 😌

    පොඩි දෙයක්,ලොකු වැඩක් 😌

    Music කරනකොට අපි හැමෝම music instruments use කරනවනෙ. හැබැයි ඇහැටවත් පේනේ නැති instrument එකක් තියෙනවා කියලා ඔයා දන්නෑ නේද? එන්නකො කියවන්න. මේ වැඩේ වෙලා තියෙන්නෙ, 2025 ජුනි 6 වෙනිද වගේ දවසක. බ්‍රිතාන්‍ය campus වන ලෆ්බරෝ campus එකේ Scientists ලා කිහිපදෙනෙක් විසින් නැනෝ තාක්ෂණය භාවිතා කරලා ලෝකයේ කුඩාම වයලීන් එකක් create කරලා තියෙනවා. කොච්චර පොඩිද කියනවනම්…