Tag: Jungkook
-

Jung Kook ගෙන් තවත් Won බිලියනයක Donation එකක්
JUNGKOOK Seoul National University Children’s Hospital එකට ආයෙත් Korean Won බිලියන 1ක් — ඒ කියන්නේ ආසන්න වශයෙන් US dollars 745,600ක් — donate කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා🫢. මේ donation එක hospital එකේ Integrated Care Center project එකට යොදාගන්න නියමිතයි. Specially ආර්ථික අපහසුතා තියෙන පවුල්වලින් එන පුංචි දරුවන්ට medical treatment ලබාගන්න මේ මුදලින් උදව් කරන්න බලාපොරොත්තු…
-

ඔප්පගේ වැඩ කිඩ!
දැන් මේ කියන්නේ මොන ඔප්පා ගැනද? ඔයා දන්නවනේ BTS ලගේ පොඩිම වැඩ්ඩා Jungkook ඔප්පා. අන්න එයා ගැන! මේ ළඟදි record එකක් තියලනේ.. July 21 වෙනිදා පැවැත්වුණු World music awards වලට අනුව Jungkook ඔප්පා තමයි Spotify එක හරහා නිකුත් කරපු හැම song එකක්ම streams මිලියන 100 ඉක්මවලා ගිය පළවෙනි Asian artist! අනිත් record එක ගිනස් record…