Tag: History
-

පිරමීඩ යට වෙනම ලෝකයක්?
පිරමිඩ් කියන්නේ ලෝකේ තියෙන පුදුම හතෙන් එකක්නේ. හැබැයි දැන් අලුත් රහසක් එළියට ඇවිත් තියෙනවා. මේක හොයාගෙන තියෙන්නේ ඉතාලියේ පීසා විශ්වවිද්‍යාලයේ කොරාඩෝ මලංගා කියන පර්යේෂකයයි, ඒ වගේම ස්ට්‍රැත්ක්ලයිඩ් විශ්වවිද්‍යාලයේ පිලිපෝ බියොන්ඩි කියන පර්යේෂකයයි එකතු වෙලා. මේ දෙන්නා රේඩාර් තාක්ෂණය පාවිච්චි කරලා පිරමිඩ් යට තියෙන දැවැන්ත ව්‍යුහයක් හොයාගෙන තියෙනවා.. ඒගොල්ලෝ පාවිච්චි කරපු රේඩාර් වර්ගයට කියන්නේ සින්තටික් ඇපර්චර්…
-

ක්ලියෝපැට්‍රා ඇත්තටම සිය දිවි නසාගත්තා ද ?
ක්ලියෝපැට්රා ඇත්තටම සියදිවි නසා ගත්තාද? ක්ලියෝපැට්රා මැරුණු විදිහ ගැන එක එක මිත්‍යා තියෙනවා.ගොඩක් පොත් වල සදහන් කරන්නේ, විෂ සහිත සර්පයෙක් සිරුර මත තියාගෙන ඇයව මරා දැමීමට සර්පයාට ඉඩදීලා ඇය සියදිවි නසාගත්තා කියලයි. ක්ලියෝපැට්රා ඇත්තටම සියදිවි නසා ගත්තාද? එහෙම නැත්තන්, ඇය ඇත්තටම මිය ගියේ කොහොමද? ඒක දැනගන්න නම්, අපි ඇගේ අතීතය ගැන හොයාගන්න ඕන. ඊජිප්තුවේ අවසාන…
-

චොක්ලට් හොයාගත්තේ මායාවරුද?
චොක්ලට් හොයාගත්තේ මායාවරුද?මායාවරුන් කොකෝවා ගස සොයා ගැනීමට සහ භාවිතා කිරීමට මුල්ම සංස්කෘතීන් අතර ඉන්නවා වගේම චොක්ලට් වල මුල්ම ආකෘතිය හොයාගත්තා කියලත් ගොඩක් අය පිළිගන්නවා. නව අධ්‍යයනයකින් හෙළි වෙන්නේ මායාවරුන්ගේ ධනයේ උච්චතම අවස්ථාවේ දී චොක්ලට් තමන්ගේම මුදල් ආකාරයක් බවට පත් වෙලා තියෙනව වගේම මෙම ප්‍රණීතභාවය නැතිවීම කීර්තිමත් ශිෂ්ටාචාරයේ බිඳවැටීමට හේතුවක් වෙලා තියෙනව කියල. මායාවරු සාමාන්‍යයෙන් ඔවුන්ගේ…
-

Tattoo පැටිකිරිය
ඔයා දන්නවද? tatto කියන නම ලැබිල තියෙන්නේ tahitian භාෂාවේ එන “tatu” කියන නමෙන්. මේකේ සිංහල තේරුම “යමක් සලකුණු කිරීම” (to mark something) කියලයි. ඉතින් ඉස්සෙල්ලාම පෘතුගාලයේ හා ස්කැන්ඩියාවේ ජිවත් වුණු මිනිස්සු ටැටූ කරලා තියෙනවා කියලා සාක්ෂි හම්බවෙලා තියෙනවා. ඉතින් අවුරුදු 12000කට වඩා පරණ උපකරණත් හම්බවෙලා තියෙනවා.“ඕට්ස් අයිස් මැන්” (otzi ice man) කියලා කියන්නෙ ලෝකේ පරණම…
-

ඉතිහාසය කුඩේ කුඩු
ඉතිහාසය කුඩේ කුඩු…. ඊශ්‍රායලයේ නාහාරිය city එක කියලා කියන්නේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන ප්‍රහාරවලට ලක්වන නගරයක්.ඉතින් ආතතියෙන් මිදෙන්න ගිම්හාන කාලේදී museums බලන්න එහෙ අය ඊශ්‍රායලය වටා trips යනවා. ඉතින් එහෙම ගියපු, Ariel Geller කියලා කියන්නේ අවුරුදු 4 චූටී බබෙක්. ඉතින් මේයා ගිය සතියේ ඒයාගේ අම්මයි තාත්තයි එක්ක Hecht museum එක බලන්න ගිහින්. එයා සතුටින් ගියාට…