Tag: Guinness World Records
-

ලෝකයේ ලොකුම Pop-Up Book එක….🌝🙄😍
ලෝකයේ ලොකුම Pop-Up Book එක….🌝🙄😍 ඔයා book එකක් open කළාම ඒකෙ පිටු අතරින් 3D රූප උඩට මතුවෙනව දැකල නැතිවුණත් මේ book එක නම් normal book එකක් නෙවෙයි. මේක open කළාම ඔයාගෙ ඉස්සරහින් මැවෙන්නේ ලොකු buildings,අඩි ගණන් උස ගස් වගේම සුපිරි 3D art තියෙන World එකක්…😌🌝 මේ තමයි ඇමරිකාවේ Los Angeles city එකෙ ප්‍රදර්ශනයට තියල තියෙන…
-

ලෝකයේ මිල අධිකම මී පැණිවලින් එකක්…🍯🐝
අපි සාමාන්‍යයෙන් මී පැණි කිලෝ එකක් මිලදී ගන්න දහස් ගාණක් වැය කරනවා. ඒත් Turkey වල නිෂ්පාදනය කරන “Centauri Honey” කියන විශේෂ මී පැණි වර්ගයක් කිලෝ එකකට €10,000ක් වගේ විශාල මුදලකට අලෙවි වී තියෙනවා..Guinness World Records අනුව, 2021 පෙබරවාරි 16 වැනිදා තුර්කි ජාතික අහ්මෙට් එරෙන් චකීර් (Ahmet Eren Çakır) විසින් නිෂ්පාදනය කරන ලද මෙම මී පැණි…
