Tag: China Robotics
-

AI රොබෝලා කුස්සියට..🤖🍲
චීනයේ Oak Deer Robotics කියන සමාගම මෑතකදී එයාලගෙ අලුත්ම Cooking Robots ලෝකයට එළිදැක්වූවා . 2026 අගෝස්තු මාසේ බීජිං නුවර පැවැත්වුණු World Robot Conference එකේදී මේ රොබෝලා සෙල්සියස් අංශක 300කටත් වඩා රත් වුණු තාච්චියක ඌරු මස් වගේම ටෝෆු (tofu) රොබෝලා විසින්ම සියලුම දේවල් සූදානම් කරලා රසට ඉව්වා.🍜 මේ රොබෝලට විශේෂ AI model එකක් එකතු කරලා තියෙනවා.…
-

පල්ලම් බහින Robo!
වැඩිපුර AI , Robots, New technolog ගැන හොයන අයගේ social media feed එකත් ඒවට සමාන දේවල් වලින් තමා පිරිලා තියෙන්නේ. එහෙම කෙනෙක්ට මේ දවස් වල අනිවාර්යෙන්ම දකින්න ලැබෙන video එකක් තමයි රොබෝ කෙනෙක් පල්ලමක හරිම කැතට දුවන් යන එක 😂 දැන් ඒක බලන්නේ නැතුව මේක කියවලා තේරුමක් නෑනේ 😒 මේක බලලා ඉන්නකෝ…😌 මේ තියෙන්නෙ video…