Mindblown: a blog about philosophy.

  • Doctor දැන් phone එකේ!

    Doctor දැන් phone එකේ!

    මේ ලෝකෙ මුලින්ම මැරුණ කෙනාට දැණුන feel එක මොන වගේ ඇතිද? අඩුම තරමේ එයා දන්නෙවත් නෑනේ එයාට ඒ මොකක්ද වුනේ කියලා 😮‍💨… එයාගේ වටේ හිටපු අය බලන්න ඇති මේ මොකක්ද මේ වුනේ කියලා 🙄… ඊට පස්සේ කාලයක් යද්දි එයාල දැනගන්න ඇති මිනිසුන්ට ලෙඩ රෝග හැදෙනවා, මිනිස්සු මැරෙනවා කියන එක. ඒ නිසාම එක එක බෙහෙත් මේ…

  • එක ඇහැකින්, ඇස් බිලියනයක් බලපු දේ.. 😲

    එක ඇහැකින්, ඇස් බිලියනයක් බලපු දේ.. 😲

    ලෝකයේ වැඩිම පිරිසක් බලපු photo එක ලෝකේ තියෙන ගාණ වැඩිම camera එකක් use කරලා නෙමේ මේක අරන් තියෙන්නේ. Lightning , Location , Angle මේ කිසිම දෙයක් බලල ගත්ත photo එකකුත් නෙමෙයි ඒක. එතකොට ඇයි මේක ලෝකේ මිනිස්සු මෙච්චරටම බැලුවේ 🤔 ඉස්සර ඉදන්ම Computer User කෙනෙක් නම් ඔයත් මේ photo එක හොදට දැකලා ඇති. එපා වෙන්නම…

  • වාසනාව VS අත්දෑකීම

    වාසනාව VS අත්දෑකීම

    එන්නකො කියන්න, දවසක් දකුණු චීලියේ මැගෙලන් කියන මුහුදෙ වයස 24 ක boy කෙනෙකුයි ( Adrián Simancas ) එයාගේ තාත්තයි ( Dell ) කයාකිං කර කර හිටියා. හැබැයි එක පාරටම Adrian ව ලොකු තල්මස් මාළුවෙක් ඔහුව ගිලගන්න try කරා. හැබැයි adrian ටික වෙලාවකින් උඩට ආවා. හැබැයි එයා ළග boat තිබුනෙ නැහැ. ආරක්ෂිත jacket එකට තිබුණ නිසා…

  • තනිකම ම*රපු Hip Hop Legend!

    තනිකම ම*රපු Hip Hop Legend!

    “ඇයි මටම මෙහෙම වෙන්නෙ?” කියලා හිතුණ, ජීවත් වුණා ඇති කියලා හිතුණ වෙලාවක කියවන්න මේ story එක save කරලා තියාගන්න! 1972 ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා ඩොක්ටර්ලාගේ පැය 73 ක මහන්සියෙන් දරුවෙක් ඉපදෙනවා. ඒ වෙනකොට දරුවාගේ අම්මා වයස අවුරුදු 17 ක lady කෙනෙක්. Marshall Bruce Mathers තමයි මේ බබාගේ නම. හැබැයි දරුවට තියෙන අකමැත්ත නිසා තාත්තා අම්මව…

  • බිලියනයක වෙනසක්!

    බිලියනයක වෙනසක්!

    ඔයාලා දන්නවනේ එලොන් මස්ක් කියන්නේ කවුද කියලා. ‘X’ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක එයාගෙනේ. එයා මේ ‘X’ එක එයාගේම කෘතිම බුද්ධි සමාගමක් වෙන ‘xAI’ එකට විකුණලා තියෙනවා! මේක මාර්තු 28 වෙනිදා එයාගේ ‘X’ එකවුන්ට් එකේම දාලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම වෙච්ච වැඩක්. ‘xAI’ සමාගම මේ ‘X’ එක ගන්න ඩොලර් බිලියන 45ක් ගෙවනවාලු. ඒක ලොකු ගාණක්.…

  • Oxford English Dictionary එකට අලුතින් එකතු වුණු Gigil

    Oxford English Dictionary එකට අලුතින් එකතු වුණු Gigil

    Language එකක් කතා කරන්න ලියන්න කියවන්න අහන්න මේ හැමදේටම අපිට වචන ඕන. දැන් අපිට අපේ සිංහල භාෂාව ගත්තත් අපි එක එක වචන කතා කරනවනේ සමහර වචන තියෙනවා සිංහල වුණත් අපි නොදන්න. ඒ වගේම ලෝකේ තියන International language එක වුණ English language එකෙත් අපි දන්න වචන වලටත් වැඩිය නොදන්න වචන හිතාගන්නවත් බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා. සමහර…

  • Exam නිසා Lockdown එකක්!

    Exam නිසා Lockdown එකක්!

    අපි හැමෝම exam ගැන අහලා තියෙනවා.exam කරලා තියෙනවා.exam වලට බය වෙලා තියෙනවා. හැබැයි නිකමටවත් අහලා තියෙනවද exam එකක් වෙනුවෙන් මුළු රටක්ම lock down කරනවා කියන එක, පුදුමයි නේද? එහෙනම් එන්නකො මේක කියවන්න. කොරියන් භාෂාවෙන් මේ exam එකට කියන්නෙ, College Scholastic Ability Test (CSAT) කියලා. මේ exam එක තියෙන්නෙ අවුරුද්දෙ November month එකේ. අපේ රටේ තියෙන…

  • ලෝකේ දිනපු කැන්ගරු lady

    ලෝකේ දිනපු කැන්ගරු lady

    මාස තුනක දරුගැබක් දරාගෙන USA 800m කාන්තා ඔලිම්පික් සුදුසුකමට තරග කරපු එයා තමයි ඇලිසියා මොන්ටානෝ (ALYSIA MONTANO) හිතන්නවත් පුළුවන් දෙයක්ද? සාමන්‍යයෙන් pregnant කාලේ තුන්වෙනි මාස කියන්නේ කාන්තාවකගේ body එකේ සෑහෙන්න අපහසුතා ඇතිවෙන කාලයක්. ඇලිසියා මේ විදිහට තරග වැදුනේ 2017 ජුනි 22 වෙනිදා USA 800m National championship එක වෙනුවෙන් Hornet Stadium එකේදී. Special ම දේ තමයි…

  • පිරමීඩ යට වෙනම ලෝකයක්?

    පිරමීඩ යට වෙනම ලෝකයක්?

    පිරමිඩ් කියන්නේ ලෝකේ තියෙන පුදුම හතෙන් එකක්නේ. හැබැයි දැන් අලුත් රහසක් එළියට ඇවිත් තියෙනවා. මේක හොයාගෙන තියෙන්නේ ඉතාලියේ පීසා විශ්වවිද්‍යාලයේ කොරාඩෝ මලංගා කියන පර්යේෂකයයි, ඒ වගේම ස්ට්‍රැත්ක්ලයිඩ් විශ්වවිද්‍යාලයේ පිලිපෝ බියොන්ඩි කියන පර්යේෂකයයි එකතු වෙලා. මේ දෙන්නා රේඩාර් තාක්ෂණය පාවිච්චි කරලා පිරමිඩ් යට තියෙන දැවැන්ත ව්‍යුහයක් හොයාගෙන තියෙනවා.. ඒගොල්ලෝ පාවිච්චි කරපු රේඩාර් වර්ගයට කියන්නේ සින්තටික් ඇපර්චර්…

  • කාජල්ගේ දුව මෙච්චර ලස්සන වුණේ කොහොමද ?

    කාජල්ගේ දුව මෙච්චර ලස්සන වුණේ කොහොමද ?

    ඉන්දියාවේ නළු නිළියන් ගැන කතා කළොත් අනිවාර්යයෙන් ඇහෙන කියවෙන නමක් තමයි කාජල් කියල කියන්නේ. ඉස්සර කාජල් ඉන්නවනම් නොබලපු හින්දි film එකක් නෑනේ. ලස්සන අතින් ගත්තත් Talent එක අතින් ගත්තත් කිසිම අඩු පාඩුවක් නැති දකුණු ආසියාවෙම ආදරේ දිනාගත්තු දක්ෂ නිළියක් වුණු කාජල්ට හිටියා ලස්සන දුවෙක්. අද කතාව එයා ගැන. කාජල්ගේ දුව නයිසා දෙව්ගන්. අපි දැකපු නයිසා…

Got any book recommendations?