දැන්ම අඟහරු වලින් ඉඩමක් ගමුද?

දැන්ම අඟහරු වලින් ඉඩමක් ගමුද?

අඟහරු ග්‍රහයාගේ ද්‍රව ජලය සහිත ජලාශයක් ඇති බව විද්‍යාඥයින් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.අඟහරු මත “ද්‍රව ජලය” හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි !

අඟහරු ග්‍රහයා වෙත නාසා ආයතනය විසින් 2018 දී යැවූ “Insight Lander” නම් යානයෙන් එවූ දත්ත විශ්ලේෂණය මගින් ඒ බව තහවුරු කර ගෙන තිබේ.

මෙම ග්‍රහයාගේ ධ්‍රැවවල අයිස් වූ ජලය සහ වායුගෝලයේ වාෂ්ප තිබීම පිළිබඳ සාක්ෂි තිබූ අතර මෙම ග්‍රහලෝකයේ ද්‍රව ජලය හඳුනාගත් පළමු අවස්ථාව මෙය වෙයි.

– By Maleesha –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *