Luxury Life එකෙන් අයින් වුන එයා….🤧🫡

ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙකු වන Tom Hanksගේ පුතා Chet Hanks, එයාට අයිති luxury life එක අතහැරලා normal trailer park (ජංගම ගෙවල් සහිත ප්‍රදේශයක්) එකක පදිංචියට යන්න තීරණය කරලා ඉවරයි.

මේකට ප්‍රධාන හේතුව වුණේ Chet Hanks කියන විදිහට, ලෝකයට වගේම එයාගේ parentsලාට එයාලගේ reality එක ඔප්පු කරන එකට වඩා, තමන්ගේම identity එකෙන් තමන්ව හොයාගෙන, පොළොවේ පය ගහලා ජීවත් වෙන “real experience” එකක් ගන්න ඕන කියලා. 🫡✊

එ වගේම, මිල අධික මන්දිරවල ජීවත් වෙන එකෙන් ලැබෙන pressure එකට වඩා, මේ simple life එක ඇතුළේ පූර්ණ මානසික නිදහසක් වගේම සතුටක් ලැබෙනවා කියලා එයා කියනවා. 🍃

Chet Hanks ගත්ත මේ තීරණයට ගොඩක් අය කියන්නේ මේක ඔහුගේ පෞද්ගලික දියුණුවට ගත්ත හොඳ පියවරක් කියලයි. හැබැයි තවත් කට්ටියක් කියන්නේ මේක එයාගේ තාවකාලික තීරණයක් වෙන්න පුළුවන් කියලා… ❗️

ඔයා මොකද හිතන්නේ? Luxury life එකද, නැත්තම් simple life එකේ නිදහසද වටින්නේ…? 🙄

– Aadi –

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *