අඬපු කාලේ දැන් ඉවරයි! Happy Pill එකක් ඔයා ලඟින්ම ඔයා දන්නවාද ඔයාට මෙහෙම දැනෙන්නේ ඔයා ළඟ තියෙන ඩෝපමින් කියන හෝමෝනය නිපදවීමේ අඩුවක් තියෙන නිසා. අහන්නකෝ ඔයාගේ මොළය ඇතුළෙන්ම නිපදවන Serotonin, Oxytocin, Endorphin වගේම Dopamine කියලා Happy Chemicals කීපයක් තියෙනවා. මේ අතරින් ඩෝපමින් කියලා කියන්නේ neurotransmitter එකක් එහෙමත් නැත්නම් මොළය ඇතුළෙ messegers එහෙ මෙහෙ අරන් යන සංකීර්ණ හෝමොනයක්. ඔයාගේ happy pill එක ඩෝපමින් හොඳ level එකක තිබුණොත් ඔයාගේ සතුට, අවධානය පවත්වා ගන්න එක , mortivation එක ඉහළ තත්වයෙන් පවත්වා ගන්න ඔයාට පුළුවන් වෙනවා. ඩෝපමින් happy pill එක ඔයා ගාව නැති වුණාම තමයි හැමදේම එපා වෙන එක, හේතුවක් නැතුව දුක හිතෙන එක, කොයි තරම් දේවල් තිබ්බත් satisfaction එකක් නැති වෙන එක, වැඩ කල් දාන්න හිතෙන එක, අමුතු හිස් බවක් දැනෙන එක, කම්මැලි ගතිය වගේම self confidence නැති වෙන එක වගේ සෘණාත්මක ගති ලක්ෂණ ඔයා ගාව වැඩි වෙන්න පටන් ගන්නේ… දැන් ඉතිං කොහොමද අපි මේ ඩෝපමින් අපි ඇතුලේ උත්තේජනය කරගන්නේ? ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි! ගොඩාක් අය හිතන විදිහට ඔයත් සතුට දැනෙන ඕනෙම දෙයක් ඩෝපමින් වෙනුවෙන් කරන්න හිතාගෙන නම් ඉන්නේ ඒක ඇත්තටම ගඟට ඉනි කපනවා වගේ වැඩක් වෙනවා. මොකද ඩෝපමින් වෙනුවෙන් ඇත්තටම ඔයා කරන්න ඕනේ සතුට හිතෙන දෙයක් වගේම ඔයාගේ කායික සහ මානසික සෞඛ්‍යට හිතකර දෙයක්. මම ඔයාට suggest කරන්නම් ඩෝපමින් happy pill එක වැඩි කරවන්න පුළුවන් හොඳම tips ටිකක්. එහෙනම් ඉතිං ඔයාට ඔයාවම අමතක වෙලා නැත්නම් මේ එක tip එකක් හරි ඔයා try කරනවා කියල මට විශ්වාසයි! * උදෑසන හිරු එළියට තරමක් නිරාවරණය වෙන්න. * ඔයා කැමති පොතක් කියවන්න. * ව්‍යායාම කරන්න,ශරීරය වෙහෙසවමින් ක්‍රියාශීලී වන්න. * ඇවිදින්න යන්න. * සීතල හෝ උණුසුම් වතුරෙන් සුවපහසු ස්නානයක් ලබා ගන්න. * Mobile phone එකෙන් ටිකක් ඈත් වෙලා nature time එක enjoy කරන්න. * ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න. * Meditation * Daily to do list එකක් maintain කරන්න. * Quality me time එකක් spend කරන්න.ඔයාගේ ජීවිතයේ ලැබෙන පුංචිම ජයග්‍රහණයක් හරි celebrate කරන්න. * ස්තුතිවන්ත වන්න. * රසම රස කෝපි කෝප්පයක් රස විඳින්න. -Vindy-

අඬපු කාලේ දැන් ඉවරයි! Happy Pill එකක් ඔයා ලඟින්ම

සමහර වෙලාවට ඔයාට දැනෙනවාද එපාවෙලා වගේ…කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ, හැමතිස්සේම දුක විතරමයි. “අනේ මම පරාජිතයෙක්” කියන හැඟීම 😢එහෙනම් මම ලියන්නේ ඔයාට!
ඔයා දන්නවාද ඔයාට මෙහෙම දැනෙන්නේ ඔයා ළඟ තියෙන ඩෝපමින් කියන හෝමෝනය නිපදවීමේ අඩුවක් තියෙන නිසා.
අහන්නකෝ ඔයාගේ මොළය ඇතුළෙන්ම නිපදවන Serotonin, Oxytocin, Endorphin වගේම Dopamine කියලා Happy Chemicals කීපයක් තියෙනවා. මේ අතරින් ඩෝපමින් කියලා කියන්නේ neurotransmitter එකක් එහෙමත් නැත්නම් මොළය ඇතුළෙ messegers එහෙ මෙහෙ අරන් යන සංකීර්ණ හෝමොනයක්.
ඔයාගේ happy pill එක ඩෝපමින් හොඳ level එකක තිබුණොත් ඔයාගේ සතුට, අවධානය පවත්වා ගන්න එක , mortivation එක ඉහළ තත්වයෙන් පවත්වා ගන්න ඔයාට පුළුවන් වෙනවා. ඩෝපමින් happy pill එක ඔයා ගාව නැති වුණාම තමයි හැමදේම එපා වෙන එක, හේතුවක් නැතුව දුක හිතෙන එක, කොයි තරම් දේවල් තිබ්බත් satisfaction එකක් නැති වෙන එක, වැඩ කල් දාන්න හිතෙන එක, අමුතු හිස් බවක් දැනෙන එක, කම්මැලි ගතිය වගේම self confidence නැති වෙන එක වගේ සෘණාත්මක ගති ලක්ෂණ ඔයා ගාව වැඩි වෙන්න පටන් ගන්නේ…
දැන් ඉතිං කොහොමද අපි මේ ඩෝපමින් අපි ඇතුලේ උත්තේජනය කරගන්නේ?
ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි!
ගොඩාක් අය හිතන විදිහට ඔයත් සතුට දැනෙන ඕනෙම දෙයක් ඩෝපමින් වෙනුවෙන් කරන්න හිතාගෙන නම් ඉන්නේ ඒක ඇත්තටම ගඟට ඉනි කපනවා වගේ වැඩක් වෙනවා. මොකද ඩෝපමින් වෙනුවෙන් ඇත්තටම ඔයා කරන්න ඕනේ සතුට හිතෙන දෙයක් වගේම ඔයාගේ කායික සහ මානසික සෞඛ්‍යට හිතකර දෙයක්. මම ඔයාට suggest කරන්නම් ඩෝපමින් happy pill එක වැඩි කරවන්න පුළුවන් හොඳම tips ටිකක්. එහෙනම් ඉතිං ඔයාට ඔයාවම අමතක වෙලා නැත්නම් මේ එක tip එකක් හරි ඔයා try කරනවා කියල මට විශ්වාසයි!

* උදෑසන හිරු එළියට තරමක් නිරාවරණය වෙන්න.
* ඔයා කැමති පොතක් කියවන්න.
* ව්‍යායාම කරන්න,ශරීරය වෙහෙසවමින් ක්‍රියාශීලී වන්න.
* ඇවිදින්න යන්න.
* සීතල හෝ උණුසුම් වතුරෙන් සුවපහසු ස්නානයක් ලබා ගන්න.
* Mobile phone එකෙන් ටිකක් ඈත් වෙලා nature time එක enjoy කරන්න.
* ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
* Meditation
* Daily to do list එකක් maintain කරන්න.
* Quality me time එකක් spend කරන්න.ඔයාගේ ජීවිතයේ ලැබෙන පුංචිම ජයග්‍රහණයක් හරි celebrate කරන්න.
* ස්තුතිවන්ත වන්න.
* රසම රස කෝපි කෝප්පයක් රස විඳින්න.

– By Vindy –


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *