ඉලෝන් මස්ක් මොකක්ද මේ කරගත්තේ

ඉලෝන් මස්ක් මොකක්ද මේ කරගත්තේ

ටෙස්ලා Model 3 , Model Y සහ Cybertruck වල අනතුරුදායක දෝශයක් නිසා වාහන 700,000 ක් අපසු කැඳවලා තියෙනවා.

මේ ළඟදි ටෙස්ලා වාහනයක් ගත්ත අයට 2025 පෙබරවාරි 15ට කලින් ඒක ටෙස්ලා සමාගමට ආපසු බාරදෙන්න කියලා ආපසු කැඳවීමේ ලිපි යවලා තියෙනවා.

ටෙස්ලා වාහන වල ටයර් පීඩන අධීක්ෂණ පද්ධතියේ (TPMS) ගැටලුවක් නිසා තමයි මේක සිද්ද වෙන්නේ.

මේක නිසා තාම කිසිම අනතුරක්, තුවාලයක්, මරණයක් , ගැටලුවක් වෙලා නෑ.

ටෙස්ලා සමාගමෙන් මේ කරලා තියෙන mistake එක අලුත් දෙයක් නෙවෙයි.
පෙබරවා‍රි මාසේ මිලි.2 ක වාහන ආපසු කැඳවලා තියෙනවා අනතුරු ඇගවීමේ සංඥා පද්ධතියේ දෝෂයක් නිසා.
මැයි මාසේ වාහන 125,000ක් පසු කැඳවලා තියෙනවා ආසන පටි ගැටලුවක් නිසා.
ජූලි මාසේ මිලියන 1.8 ක වාහන ආපසු කැඳවලා තියෙනවා බොනට් එකේ ගැටලුවක් නිසා.

– By Ihara-


Posted

in

by

Tags:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *