International Men’s Day හැම අවුරුද්දෙම Nov.19th celebrate කරනවා. මේ දවසේ අවදානය වැඩි වශයෙන් යොමු වෙන්නේ පිරිමි අය සමාජයට දෙන දායකත්වය , එයාලගේ health එක ගැන.
ඒ මොනාවුනත් Men’s Day එකේ women කෙනෙක් දැනගන්න ඕනේම වගයක් තියෙනවා.
ඒ තමයි ,
- Men’s Day එකේදී හුගක් පිරිමි අය Ties , Socks වගේ දේවල් Gift එකක් විදියට ලැබෙනවට අකමැති කියලා Research එකකින් හොයන් තියෙනවා.
- එයාලට කැමති විදියට Games play කරන්න, Action Movies ,Sports channels බලන්න , Afternoon nap එකක්, Burger එකක් අරන්දෙන්න.
- Boy ට ලස්සන hair cut එකක් කරන්න saloon එකකට එක්කන් යන්න. හැබැයි boy අකමැති නම් බලෙන් hair cut කරන්න යන්න එපා.
එහෙනම් Men’s Day එක හොදට enjoy කරන්න Boys and Girls ♡
– By Ihara-

Leave a Reply