Tag: zettajoules
-

රස්නෙට තැම්බෙන මුහුද!
අපි මේ දවස්වල “අම්මෝ රස්නෙයි ඉන්න බෑ” කියලා කෑගැහුවට, ඇත්තටම මේ රස්නෙන් තැම්බෙන්නේ අපි විතරක් නෙවෙයි. අපේ ලෝකේ වටවෙලා තියෙන මහ මුහුදත් දැන් රස්නෙටම තැම්බෙමින් තමයි තියෙන්නේ. නවතම වාර්තාවකට අනුව ගිය අවුරුද්දේ ලෝකේ සාගර වලට එකතු වෙලා තියෙන උණුසුම අහුවොත් ඇත්තටම ඔළුව කැරකෙනවා. මේ ප්රමාණය සෙටාජූල් (Zettajoules – සෙටාජූල්) 23ක්! මේක කොච්චර ලොකු ගාණක්ද කිව්වොත්,…