Tag: YFM
-

අකුරු අපි ළඟට එන Keyboard එකක්! Google Japan එකෙන් අලුත්ම වැඩක්!! ⌨️💙
සාමාන්යයෙන් Keyboard එකක Type කරනකොට අපි කරන්නේ අපට ඕන අකුර හොයාගෙන ඇඟිල්ලෙන් ඒ Key එක Press කරන එකනේ. හැබැයි Google Japan එකෙන් හඳුන්වා දීලා තියෙන මේ අමුතු Keyboard එකේදී වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේකේ නම තමයි Gboard Conveyor Belt Keyboard. හිතන්නකෝ Keyboard එකක් වෙනුවට පොඩි Conveyor Belt පද්ධතියක් තියෙනවා කියලා. හරියට Factory එකක බඩු ගෙනියන…
-

ඇයි මේ හැමතැනම කහ සමනල්ලු ? 🦋👀
කහ සමනල්ලු හැමතැනම! ඇයි මේ දවස්වල සමනල්ලු රංචු පිටින් පියාඹන්නේ? සිරීපාදෙ වඳින්න යන කතාවේ ඇත්ත මොකක්ද? මේ දවස්වල ලංකාවේ විවිධ ප්රදේශවල කහ පාට සමනල්ලු විශාල ප්රමාණයක් එකවර පියාඹන ආකාරය දකින්න ලැබෙනවා. සමහරු මේක දකින්නේ සොබාදහමේ අපූරු දර්ශනයක් විදිහට. තවත් අය කියන්නේ මේ සමනල්ලු සිරීපාදෙ වඳින්න යනවා කියලයි. ඇත්තටම මේ පිටුපස තියෙන්නේ මොන වගේ විද්යාත්මක කතාවක්ද?…