Tag: Y fm Tags
-

Law of attraction වලින් සම්මාන ගත්ත ජැකී චෑන්!
හීන හැබෑ කරගන්නවා කියන්නෙ කරන්න බැරිදෙයක් නෙවෙයි. හැබැයි එහෙම වෙන්න නම් ඒකට ඔයා දිගින් දිගටම, උත්සාහ කරන්න ඕනි. එතකොට කවදා හරි දවසක ජැකී චෑන්ට දැණුන දේ ඔයාගෙම dream stage එකකදී ගොඩක් ලස්සන කතාවක් විදිහට ඔයාටම කියන්න පුලුවන් වෙයි. ඒත් මොකද්ද මේ ජැකී චෑන්ට දැණුන දේ?? “මම නළුවෙක් වුණ මුල් කාලෙ ඉඳන් හැම අවුරුද්දෙම තාත්තා එක්ක…