Tag: Sri Lankan Wildlife

  • ඇයි මේ හැමතැනම කහ සමනල්ලු ? 🦋👀

    ඇයි මේ හැමතැනම කහ සමනල්ලු ? 🦋👀

    කහ සමනල්ලු හැමතැනම! ඇයි මේ දවස්වල සමනල්ලු රංචු පිටින් පියාඹන්නේ? සිරීපාදෙ වඳින්න යන කතාවේ ඇත්ත මොකක්ද? මේ දවස්වල ලංකාවේ විවිධ ප්‍රදේශවල කහ පාට සමනල්ලු විශාල ප්‍රමාණයක් එකවර පියාඹන ආකාරය දකින්න ලැබෙනවා. සමහරු මේක දකින්නේ සොබාදහමේ අපූරු දර්ශනයක් විදිහට. තවත් අය කියන්නේ මේ සමනල්ලු සිරීපාදෙ වඳින්න යනවා කියලයි. ඇත්තටම මේ පිටුපස තියෙන්නේ මොන වගේ විද්‍යාත්මක කතාවක්ද?…