Tag: Sri Lankan news
-

අහසේ ඇඳුණු Jellyfish! 🪼
යෝධ Jellyfish කෙනෙක් කියන එක ලස්සන මිථ්‍යාවක්, ප්‍රබන්ධ කතාවක්, නැත්නම් මායා කතාවක් විදිහට ගන්න පුළුවන්. ඇත්තටම Jellyfish කියන්නේ අතීතයේ විතරක් නෙවෙයි, අදටත් මහ මුහුදේ ගැඹුරු පතුලේ ඉඳන් සාගරයේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙන සතෙක්. හැබැයි අහසේ පාවෙන යෝධ Jellyfish කෙනෙක්? ඒක නම් අපිට සාමාන්‍යයෙන් දැකගන්න පුළුවන් වෙන්නේ Avatar වගේ ලස්සන Science Fiction Movies වල විතරයි නේද?…
-

ඇයි මාලනිය මෙච්චර special??
1947 වසරේ අප්‍රේල් 30 වනදා පෑලියගොඩදී උපන් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, වේදිකා නාට්‍ය හරහා සිය කලාවට පිවිසුණා. ඒ වෙනකොට ක්ශේත්‍රයේ හිටපු රංගන ශිල්පිණියන් එක්ක සසඳනකොට, සාමාන්‍යයෙන් නිළියකට තිබියම යුතු රූපයේ සුන්දරත්වයටත් එහා, දුර්ලභ වුණු භාව ප්‍රකාශන හැකියාවක් මාලනියට තිබුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රචිත නිධානය (1972) සහ ධර්මසේන පතිරාජ විසින් රචිත බඹරු ඇවිත් (1978) වගේ…