Tag: scam stories
-

Locks අරින හොරු!
කෙනෙක් ඔයාගේ ගෙදර එයාගේ කරගෙන තව කාටහරි විකුණුවොත් එහෙම ඔයා මොකද කරන්නෙ? මේ කියන්න යන්නෙ දැන් අවුරුදු 11 ක් පරණ ඒ වගේ කතාවක් ගැන. එන්නකො කියවන්න. නයිජීරියාවේ පරණ පාළු ගෙදරක් තිබිලා තියෙනවා. හැබැයි මේ ගෙදර ඉස්සරහ තියෙන බිත්තියෙ මෙන්න මෙහෙම අමුතු දෙයක් ලියලා තිබුණා “BEWARE! THIS HOUSE IS NOT FOR SALE” කියලා. මේකේ තේරුම සරලවම…