Tag: Legendary actress Sri Lanka

  • ඇයි මාලනිය මෙච්චර special??

    ඇයි මාලනිය මෙච්චර special??

    1947 වසරේ අප්‍රේල් 30 වනදා පෑලියගොඩදී උපන් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, වේදිකා නාට්‍ය හරහා සිය කලාවට පිවිසුණා. ඒ වෙනකොට ක්ශේත්‍රයේ හිටපු රංගන ශිල්පිණියන් එක්ක සසඳනකොට, සාමාන්‍යයෙන් නිළියකට තිබියම යුතු රූපයේ සුන්දරත්වයටත් එහා, දුර්ලභ වුණු භාව ප්‍රකාශන හැකියාවක් මාලනියට තිබුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රචිත නිධානය (1972) සහ ධර්මසේන පතිරාජ විසින් රචිත බඹරු ඇවිත් (1978) වගේ…