Tag: Keyboard Technology

  • අකුරු අපි ළඟට එන Keyboard එකක්! Google Japan එකෙන් අලුත්ම වැඩක්!! ⌨️💙

    අකුරු අපි ළඟට එන Keyboard එකක්! Google Japan එකෙන් අලුත්ම වැඩක්!! ⌨️💙

    සාමාන්‍යයෙන් Keyboard එකක Type කරනකොට අපි කරන්නේ අපට ඕන අකුර හොයාගෙන ඇඟිල්ලෙන් ඒ Key එක Press කරන එකනේ. හැබැයි Google Japan එකෙන් හඳුන්වා දීලා තියෙන මේ අමුතු Keyboard එකේදී වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේකේ නම තමයි Gboard Conveyor Belt Keyboard. හිතන්නකෝ Keyboard එකක් වෙනුවට පොඩි Conveyor Belt පද්ධතියක් තියෙනවා කියලා. හරියට Factory එකක බඩු ගෙනියන…