Tag: I.O.I
-

BTS, AESPA,IVE,CORTIS MMA 2026 සම්මාන උළෙලේදී ප්රධානතම සම්මාන දිනා ගනී🏆✨💜
South Korea Music industry එකේ ප්රධානතම සම්මාන උළෙලක් වෙන 2026 Melon Music Awards (MMA) පසුගිය නොවැම්බර් 14 සහ 15 කියන දවස් දෙකේ දකුණු කොරියාවේ Seoul වල Gocheok Sky Dome හිදී උත්කර්ෂවත් විදියට පැවැත්වුණා.මේපාර MMA සම්මාන උළෙලේ විශේෂත්වයක් වුනේ, එකේ history එකේ පළවෙනි වතාවට උළෙල දින දෙකක් පුරා පැවැත්වීමයි. ලෝකෙ පුරාම K-pop රසිකයන්ගේ අවධානය දිනාගත් මේ…