Tag: Health
-

සතුටින් ඉන්න nap එකක් දාන්න
‘The Importance of Sleep for Mental Health.’ අපේ සමස්ත යහපැවැත්ම වෙනුවෙන්, විශේෂයෙන් අපේ මානසික සෞඛ්යය වෙනුවෙන් නින්ද ගොඩක් වැදගත් වෙනවා. ප්රමාණවත් ගුණාත්මක නින්දක් ලැබෙන එකෙන් අපේ මනෝභාවය නියාමනය කිරීමට ඒ කියන්නේ mood එක regulate කරන්න සහ ආතතිය අඩු කරගන්න ( reduce stress) උදව් වෙනවා. Benefits of Sleep 01. Mood Regulation : ප්රමාණවත් නින්දක් ලබා ගන්න…