Tag: Entertainment Updates
-

school එකේ චණ්ඩින්ට පාඩමක් උගන්වන්න ආපු Netflix රැල්ල..
School එක ඇතුළේ සිද්ධ වෙන අසාධාරණයන්, අපරාධ වගේම ඉවක් බවක් නැතුව සිද්ධ වෙන කොන් කිරීම් සහ හිංසනයන් සම්පූර්ණයෙන්ම නැති කරන්න රජය මැදිහත් වෙලා හරිම සුපිරි විදිහට ක්‍රියාත්මක වෙන හැටි කියලා දෙන Teach You A Lesson අලුත්ම Korean series එක මේ දවස්වල Netflix එකේ දරුණු විදිහටම Hit වෙලා තියෙනවා. Social media පුරාම ලොකු කතාබහක් ඇති කරලා…