Tag: digital privacy
-

කතා කරන ඒවා phone එක අහගෙන ඉන්නේ!
Vehicle එකක් ගන්න ආසයි නම් අපි ඒක Google එකේ search කරලා බලනවා. ඒක search කරලා social media ආවම ඒවගෙත් vehicle පේනවා 😂 ඒ කියන්නේ FB , Insta, Tiktok වගේ හැම platform එකක්ම අපිව හොදටම track කරනවා. මේක ඔයත් අත්විදලා ඇති අනිවාර්යයෙන්ම 🫡 හරි මේ වැඩේ oky කියමුකෝ … Phone call එකක කාත් එක්ක හරි vehicles…