Tag: Box Office Hype

  • Release වෙන්න අවුරුද්දකට කලින් tickets sold out! 😳

    Release වෙන්න අවුරුද්දකට කලින් tickets sold out! 😳

    Title එක දැක්කනේ.. ඔව්! මේ movie එක release වෙන්න තියෙන්නේ 2026 ජූලි මාසේ. හැබැයි මේ වෙනකොට tickets විකිණිලත් ඉවරයි. එහෙම වෙන්න පුළුවන් ද ? මං ඔයාට කිව්වොත් මේක Christopher Nolan ගේ movie එකක් කියලා? එතකොට ඔයා කියයි වෙන්න පුළුවන් කියලා. Oppenheimer movie එකෙන් පස්සේ Nolan direct කරන The odyssey movie එක තාමත් තියෙන්නේ production එක…