Tag: Bangtan Boys

  • Jimin ඔප්පා වෙනස් වෙලා 😔

    Jimin ඔප්පා වෙනස් වෙලා 😔

    Title – Jimin ඔප්පා වෙනස් වෙලා😔 Jimin ඔප්පා ගැන කිසිම update එකක් තිබුණේ නැහැ පහුගිය කාලෙම. ඒක ඔයා දන්නවා නේ.. Song da eun උන්නි එක්ක affair එකක් ඇත්තටම තියෙනවද නැද්ද කියන එක නම්.. අනේ මන්දා🤷🏻‍♀️ කොහොමහරි අගෝස්තු 27 Song da eun අපේ Jimin ඔප්පා Elevator එකකින් එනකං surprise කරන්න බලන් ඉන්න TikTok එකක් දැම්මානේ.. ඔන්න…