Tag: article tags
-

කිටියෙක් කරපු හරියක් !!
අපි, නොදන්න Phone numbers ගැන කතා කළොත් ඉතින් කියන්න දේවල් ගොඩයි නේ. ලංකාවේ නම් දවසකට prank calls කීයක් එනවද?😌 හැබැයි එක දිගටම එකම එක දෙයක් අහලා calls ආවොත් ඔයා මොකද කරන්නෙ? එන්නකො කියවන්න. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ කැනඩාවේ ඉන්න girl කෙනෙක්ට. මෙයාගේ නම නටාෂා. ඉතින් නටාෂාට දවස් ගානක් තිස්සෙ නොදන්න numbers වලින් calls ඇවිල්ලා තියෙනවා.…