Tag: American elections
-

ජනාධිපති ඌරෙක්!
අපි විහිළුවට කෙනෙක්ට ඌරා කියලා කතා කළත් අහලා තිබුණද ජනාධිපතිවරණයකට ඌරෙක් නාම යෝජනා දීලා තියෙනවා කියලා. නෑ නේද ? එන්නකො කියවන්න. මේ වැඩේ වෙලා තියෙන්නෙ, 1968 අගෝස්තු මාසයේ ඇමරිකානු ජනාධිපතිවරණයේදි. ඇමරිකාවේ Youth International Party එක මහ අමුතු දෙයක් ජනාධිපතිවරණයට යෝජනා කරලා තියෙනවා. ඒ වෙන මොකුත් නෙමෙයි, 66kg ක් බර ගෙදරක ඇති කරන උරෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත්…